
මෙරට කර්මාන්ත හා සේවා සඳහා අවශ්‍ය ඛනිජ තෙල් ආශ්රිත නිෂ්පාදනයන් ආනයනය කිරීම සඳහා අවසර ලබාගැනීමට එම ක්ෂේත්රයේ නිරත ආයතන විසින් ඉදිරපත් කළ යුතු ලේඛණ
- ඉල්ලීම් ලිපිය
- නිවැදිව හා පැහැදිළිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
- ඉන්වොයිසිය
- ද්‍රව්‍ය ආරක්ෂණ දත්ත පත්‍රිකාව (Material Safety Data Sheet)
- ව්‍යපාර ලියාපදිංචි සහතිකයේ පිටපත
- කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි සහතිකයේ පිටපත
- මෙයට පෙර ලබාගත් ආනයන බලපත්‍රයේ පිටපත