බලශක්ති අමාත්‍යංශය විසින් කෙටුම්පත් කර ඇති ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය හයිඩ්රජන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා අදහස් යෝජනා කැඳවීම සිදුකරනු ලැබේ.
කෙටුම්පත වෙත පිවිසීම : http://energymin.gov.lk/power
අදහස් / යෝජනා ඉදිරිපත් කිරීම
උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට හෝ පුද්ගලයින්ට 2025 සැප්තැම්බර් 11 වන දින හෝ ඊට පෙර, දෙවන මහල ,බලශක්ති අමාත්‍යාංශය, අංක 437, ගාලු පාර, කොළඹ 03 ලිපිනය වෙත තැපැල් මගින් හෝ hydrogenpolicy@energymin.gov.lk විද්‍යුත් ලිපිනය මගින් හෝ තම වටිනා යෝජනා / අදහස් ඉදිරිපත් කළ හැකිය.
ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතය හැඩගැස්වීම වෙනුවෙන් ඔබගේ අදහස් සහ යෝජනා ඉතා අගයකොට සළකමු.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය හයිඩ්රජන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම – මෙහි ක්ලික් කරන්න