• ජූනි 26, 2025
  • kannan
  • 0

මෙරට කර්මාන්ත හා සේවා සඳහා අවශ්‍ය ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයන් ආනයනය කිරීම සඳහා අවසර ලබාගැනීමට එම ක්ෂේත්‍රයේ නිරත ආයතන විසින්  ඉදිරපත් කළ යුතු ලේඛණ

 

  1. ඉල්ලීම් ලිපිය
  2. නිවැදිව හා පැහැදිළිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
  3. ඉන්වොයිසිය
  4. ද්‍රව්‍ය ආරක්ෂණ දත්ත පත්‍රිකාව (Material Safety Data Sheet)
  5. ව්‍යපාර ලියාපදිංචි සහතිකයේ පිටපත
  6. කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි සහතිකයේ පිටපත
  7. මෙයට පෙර ලබාගත් ආනයන බලපත්‍රයේ පිටපත

ලිහිසි තෙල් ඉල්ලීම් ආකෘතිය (English)