විදුලිය බෙදා හැරීම කාර්යක්ෂම කිරීම, බිඳ වැටීම් අවම කිරීම හා පුනර්ජනනීය බලශක්තිය පද්ධතිය තුළට ලබා ගැනීම පහසු කිරීම ආදී බහුවිධ කාරණා ඉලක්ක කරමින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල...
රටේ බලශක්ති අරමුණු ඉටුකරගැනීමේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හැටියට ජලවිදුලිය, සූර්ය සහ සුළං ප්‍රභව තුනෙන්ම ආශිර්වාදය ලබපු වාසනාවන්ත රටක් අපට තියෙන්නේ. ඉතාම වගකීමෙන් පරිසරය සුරකිමින් ඒ වගේම සියලු පාර්ශවයන්ගේ එකගතාවයෙන්...
පසුගිය 2025 මැයි 23 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සහ හෙට එනම්, 2025.08.06 වන දිනට පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත විදුලිබල සංශෝධන පනත හා අදාළ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය...
බලශක්ති අමාත්‍යංශය විසින් කෙටුම්පත් කර ඇති ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය හයිඩ්‍රජන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා අදහස් යෝජනා කැඳවීම සිදුකරනු ලැබේ. කෙටුම්පත වෙත පිවිසීම : http://energymin.gov.lk/power අදහස් / යෝජනා...
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්‍ර්ක් (Andrew Patrick) මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අතර හමුවක් අද (01) පෙරවරුවේ බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වුණි. දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින්...
ඉහළ පෙලේ ජපාන ආයෝජකයින් පිරිසක් අද (31) බලශක්ති අමාත්‍යංශයේදී අමාත්‍යවරයා හමුවිය. එහිදී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහ විශේෂයෙන් විදුලි සම්ප්‍රේශණ පද්ධතිය නවීකරණය හා සංවර්ධනය කිරීමෙහිලා ඇති ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා...
ගරු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පසුගියදා (27) රන්දෙනිගල සහ රන්ටැඹේ ජල විදුලි බලාගාරවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය. වසර 15කට පමණ පසු අදාල විෂය භාර අමාත්‍යවරයෙකු එම බලාගාරවල චාරිකාවක නිරතවීම...
“සමකය ආසන්නයේ රටක් හැටියට අපට වසරේ හැම දවසකම වගේ හොදින් ඉර එළිය ලැබෙනවා. ඒ සොබා දහමේ ආශිර්වාදය නොමදව ලබාගෙන අපේ රටේ විදුලිබල අරමුණු ජයගන්න අපි රජයක් හැටියට ක්‍රියාකරනවා. පුනර්ජනනීය...
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (AIEA) සම්පත් දායකත්වයෙන් ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය සංවිධානය කරනු ලැබූ “වෛද්‍ය හා ආහාර නිෂ්පාදන වල අගය එකතු කිරීම හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ගැමා ප්‍රවිකරණ තාක්ෂණය...
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කෙරෙන විශේෂ වැඩසටහන, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) කොලඹදී ආරම්භ විය. පරමාණුක බලශක්ති...