ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 30.2ක ධාරිතාවක් එක් කරන මහවැලි ගගේ සෑදෙන අවසන් ජල විදුලිබල ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින මොරගොල්ල ජල විදුලිබල ව්‍යපෘතියේ සහ කොත්මලේ...
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විය. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු...
බලශක්ති අමාත්‍යාංශය සතු සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන විකිණීම සඳහා මිල ගණන් කැඳවීම
න්‍යෂ්ටික අනතුරකදී විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පියවර ගෙන තිබේ. මෙය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සහයෝගීත්වය යටතේ...
ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ ආයෝජකයින් ඇතුළු දූත කණ්ඩායමක් ඊයේ (30) බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සඳහා ආයෝජන අවස්ථා පිළිබඳව සහ දෙරට...
මෙරට කර්මාන්ත හා සේවා සඳහා අවශ්‍ය ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයන් ආනයනය කිරීම සඳහා අවසර ලබාගැනීමට එම ක්ෂේත්‍රයේ නිරත ආයතන විසින් ඉදිරපත් කළ යුතු ලේඛණ ඉල්ලීම් ලිපිය නිවැදිව හා...
ජාතික බලශක්ති දිනය අද (26) බණ්ඩාරවෙල විශාඛා බාලිකා මධ්‍ය මහ විද්‍යාලයේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ දිනවල උමා ඔය නොවිසඳුනු ගැටළු විසඳීමේ කැබිනට් අනු කමිටුවේ...
මෙගාවොට් 100ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරමින් අමෙරිකානු ඩොලර් 432ක දැවැන්ත ආයෝජනයකින් ඉදි කිරීමට නියමිත එයාකාර ප්‍රථම මහා පරිමාණ ජාතික ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි සියඹලාණ්ඩුව “රිවිදනවි“ සූර්යබල ව්‍යාපෘතියට අදාල...
අපේ රට පුනර්ජනනීය බලශක්ති විභවය ඉහලින්ම ඇති රටක්. ලෝකෙම අවධානය පුනර්ජනනීය බලශක්තියට යොමුවෙලා තියෙන, ඒ වගේම ලෝකයම පුනර්ජනනීය බලශක්තියට හැරෙන කාලයක සොබා දහම අපේ රටට තෑගි දීලා තියෙන හිරු එළිය, සුළඟ...
පරිසරය සුරැකීම සදහා අපේ ආකල්ප වෙනස් කර ගැනීම ඉතා වැදගත්. මිනිස් ක්‍රියාකාරකම් පරිසරයට කරන බලපෑම සුළු පටු නොවෙයි. ඒ නිසා පරිසර හිතකාමී අයුරින් සිතීම සහ ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. පරිසර...