inner slider

 දැක්ම

“ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීම”

 

බලශක්ති අංශය - මෙහෙවර

“ජාතික අවශ්‍යතා සපිරෙන පරිදි, අඩු වියදම් බලශක්තිය සඳහා ප්‍රවේශය වැඩි කරමින් ඉන්ධන ආනයනය කළමනාකරණය හා දේශීයව නව බලශක්ති ප්‍රභවයන් බලශක්ති මිශ්‍රණයට එකතු කිරීම සහ නියමිත නීති සහ අණ පනත්වලට අනුකූලව බලශක්ති විෂයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය හා නියාමනය මඟින් පරිසර හිතකාමී තිරසර බලශක්ති සැපයුමක් තහවුරු කිරීම”

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 309.00 Per Litre

Petrol 95 Octane : Rs.371.00 Per Litre

Auto Diesel : Rs. 286.00 Per Litre

Lanka Super Diesel : Rs. 331.00 Per Litre

Lanka Industrial Kerosene : 196.00

Kerosene : Rs 183.00 Per Litre

 

Source : Ceylon Petroleum Corporation