2021 වසරේ රාජකාරි අරඹන පළමු දිනය වන ජනවාරි මස 1 වන දින අමාත්‍යාංශ සේවකයින්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ වැඩසටහන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමාගේ සහ අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
2021 වසර රාජකාරි කටයුතු ඇරඹීම
- විස්තර