inner slider

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහත්වරුන් අතර හමුවක් 2020.10.15 දින කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී දී පැවැත්විණි.

බලශක්ති ක්ෂේත්‍රයේ ද්වීපාර්ෂික ගැටළු පිළිබඳව එහිදී සාකච්ඡාවට බඳුන් විය. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස්  යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්විය.

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 157.00 Per Litre

Petrol 95 Octane : Rs. 184.00 Per Litre

Auto Diesel : Rs. 111.00 Per Litre

Lanka Super Diesel : Rs. 144.00 Per Litre

Kerosene : Rs 77.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග