දැක්මශ්රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීමමෙහෙවරජාතික ආර්ථික සෞභාග්‍ය උදෙසා ඇවැසි ගුණාත්මක, විශ්වසනීය, තිරසර හා මිල දැරිය හැකි විදුලිබල සැපයුමක් සහතික කිරීම