• දෙසැම්බර් 16, 2025
  • Uyaam Maalik
  • 0
ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය
ශ්‍රී ලංකාවේ විදුලිබල සැපයුම් කර්මාන්තයෙහි සංවර්ධනය හා මෙහෙයුම් සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීම පිණිස බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන ලේඛනයකි. 
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට මෙම අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර neac@energymin.gov.lk විද්‍යුත් තැපෑල, ලිපි මගින්, ෆැක්ස් මගින් හෝ දුරකථන අංක මගින් ඉදිරිපත් කල හැක. 

Click here to download the policy – English.

Click here to download the policy – Tamil

Click here to download the policy – Sinhala