ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ විදුලිබල සැපයුම් කර්මාන්තයෙහි සංවර්ධනය හා මෙහෙයුම් සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීම පිණිස බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන ලේඛනයකි. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට මෙම අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර neac@energymin.gov.lk විද්‍යුත් තැපෑල, ලිපි මගින්, ෆැක්ස් මගින් හෝ දුරකථන අංක මගින් ඉදිරිපත් කල හැක. Click here to download the policy – English. Click here to download the policy – Tamil Click here to download the...
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට පිලිගැන්වේ. 2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව සකස් කරන ලද ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත ඒ සඳහා පත් කරන ලද කමිටුව විසින් ගරු බලශක්ති...
“දිත්වා සුළි කුණාටුවෙන් බිඳ වැටුණු සියළුම යටිතල පහසුකම්, තිබුණට වඩා ඉහළින් හා ශක්තිමත්ව අපි යලි ගොඩනගනවා” බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි රටේ විදුලි පද්ධතිය ස්ථාපනය කළ දා සිට මේ වන...
රන්ටැබේ – මහියංගනය 132kV විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සැළසුම් කළ දිනටත් කලින් යථාතත්වයට පත් කළාට පැසසුම් රන්ටැබේ – මහියංගනය 132kV විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සැළසුම් කළ දිනට දින කිහිපයකට කලින් යථාතත්වයට පත්කොට මහියංගනය හා...
බිඳවැටුන රන්ටැඹේ-මහියංගණ සම්ප්‍රේෂණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු බලශක්ති අමාත්‍යවරයාගේ නිරීක්ශණයට. දිත්වා සුළි කුණාටු තත්වය නිසා මෙරට ජාතික විදුලි පද්ධතියට සිදුවූ බරපතලම හානිය ලෙස සැළකිය හැකි රන්ටැඹේ මහියංගණය කිලෝ වෝල්ට් 132 සම්ප්‍රේෂණ...
කිලිනොච්චියටත් සුළඟින් මෙගාවොට් 204ක්…. මෙගාවොට් 204ක යුත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාන්චි-වේරවිල් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සුළං විදුලි බලාගාරය සදහා යෝජිත භූමි ප්‍රදේශයේ බලශක්ති ආමත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ක්ෂේත්‍ර චාරිකාවක නියැලෙයි....
සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩපිලිවෙලක් ඇරඹේ. ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්මක බවින් ඉහළ “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩ පිළිවෙලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව...
බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා සිය ධූරයේ රාජකාරි අරඹයි. බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් අර්කම් ඉල්යාස් මහතා අද (24) බලශක්ති අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේය. නියෝජ්‍ය අමාත්‍ය...
The Gazette of the Democratic Socialist Republic of Sri Lanka Type of Fuel Current Price (1 Liter) Revise Price (1 Liter) Lanka Auto Diesel Rs. 283.00 Rs. 277.00 Lanka...
ලාංසු ආරාධනයයි (IFB) බලශක්ති අමාත්‍යාංශය සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් සහිත කාර්යාල පරිශ්‍රයක් බදු කුලී පදනම මත ලබා ගැනීම – 2026/2027 More Details: Click Here
