කාර්යාල ගොඩනැගිල්ලක් කුළියට ලබා ගැනීම
ලාංසු ආරාධනයයි (IFB) බලශක්ති අමාත්‍යාංශය සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් සහිත කාර්යාල පරිශ්‍රයක් බදු කුලී පදනම මත ලබා ගැනීම - 2026/2027...
සත්ව පාලනය හා ඒකාබද්ධ වුන සූර්ය බලාගාරය ඉතාම ආදර්ශවත් ව්‍යාපෘතියක් ! අනෙකුත් කර්මාන්තකරුවනුත් මේ ආදර්ශය අනුගමනය කරනවා නම් හොදයි.
ගැල්ක්සි රිනිවබල් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවයෙන් යුතු සත්ව පාලන (කුකුළු) ගොවිපලේ වහල මත සවිකළ සූර්ය පැනල...
“පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස හයිඩ්‍රජන් භාවිතය සඳහා ලබාදිය හැකි සියළුම ආකාරයේ සහයෝගය ලබාදමට රජය සූදානම්“
රටේ බලශක්ති අරමුණු ජය ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම අයුරින් භාවිත කිරීම තම රජයේ...
“විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා – අපි සේවකයා රැකගෙන ඔවුන්ගේ රැකියා හා අයිතිවාසිකම් සුරකිමින් විදුලිබල ක්ෂේත්‍රය දියුණු කිරීමට කටයුතු කරනවා“
“පසුගිය රනිල්-රාජපක්ෂ රජය විදුලිබල ක්ෂේත්‍රය පුද්ගලිකකරණ වැඩපිළිවෙලක් හරහා විශේෂයෙන්ම සේවක වරප්‍රසාද, අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නෙ නැතුව ක්‍රියාත්මක කරපු වැඩ පිළිවෙල...
සූර්ය බලශක්ති ගබඩාකරණය සඳහා හම්බන්තොට ඉදිවන මෙගාවොට් 5/මෙගාවොට් පැය 10.7 බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නිරීක්ෂණයට ලක්වේ.
සූර්ය විදුලි නිෂ්පාදනය උපරිමව සිදුවන දහවල් කාලයේ එලෙස නිෂ්පාදනය වන විදුලිය ගබඩා කර තබාගෙන විදුලි ඉල්ලුම උපරිම වන හවස 6ත්...
පුනර්ජනනීය බලශක්ති සම්ප්‍රේෂණ කේන්ද්‍රස්ථානයක් ලෙස දැක්විය හැකි නව ග්‍රිඩ් උපපොළක් සාම්පූර්හි ඉදිකිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මුල්ගල තබයි.
විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති විභවතාව ඉතා ඉහළින් ඇති දිවයිනේ නැගෙනහිරි ප්‍රදේශවල බලශක්ති සම්ප්‍රේෂණ පද්ධතිය වර්ධනය කර ශක්තිමත් කිරීම තුලින් ජාතික විදුලිබල...
ජනතා කේන්ද්‍රිය රජයක් ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජනතාව මුහුණ දෙන ගැටළු වලට සංවේදීව කටයුතු කරන්නට සූදානම්
සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම මේ රජය ක්‍රියාත්මක කරන්නේ රටේත් ජනතාවගේත් සුබසිද්ධිය සහ අභිවෘද්ධිය සදහායි. ගැටළු හදුනාගනිමින් ඒවා විසදීමට අවශ්‍ය පියවර ගනිමින්...
ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කරමින් හබරණ නව ග්‍රිඩ් උපපොල බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අතින් විවෘත කෙරේ.
ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් හා ස්ථාවර කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් තබමින් හබරණ ප්‍රදේශයේ අක්කර 16ක භූමියක ඉදිකළ ලංකා විදුලිබල...
පසුගිය රජයේ පුද්ගලිකකරණ වැඩපිළිවෙල පරාජය කරමින් විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කෙරෙන නව රජයේ වැඩපිළිවෙලට සහයෝගය ලබාදීම වැඩකරන ජනතාවගේ සහ සැබෑ වෘත්තීය සමිතිවල වගකීමයි.
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලේ ක්‍රියාත්මක නවතම තත්වයත්, විශේෂයෙන්ම සේවක පාර්ශවය ඉදිරිපත් කරන විවේචන ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර...
“ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරන්න ලාභදායී, විශ්වාසදායක හා ගුණාත්මක බලශක්ති විසඳුම් ලබාදීම රජයේ අරමුණයි“ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
“ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරන්න ලාභදායී, විශ්වාසදායක හා ගුණාත්මක බලශක්ති විසඳුම් ලබාදීම රජයේ අරමුණයි“ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි...
ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව වෙනුවෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ මැදිහත් වීමෙන් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට සවියක්…
මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වල කමක් වුයේ...
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ නියෝග
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 18 වන වගන්තියේ (3) වන උපවගන්තියේ (ඊ) උපඡේදය සමඟ කියවිය යුතු එකී...