පුනර්ජනනීය බලශක්ති සම්ප්‍රේෂණ කේන්ද්‍රස්ථානයක් ලෙස දැක්විය හැකි නව ග්‍රිඩ් උපපොළක් සාම්පූර්හි ඉදිකිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මුල්ගල තබයි.
විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති විභවතාව ඉතා ඉහළින් ඇති දිවයිනේ නැගෙනහිරි ප්‍රදේශවල බලශක්ති සම්ප්‍රේෂණ පද්ධතිය වර්ධනය කර ශක්තිමත් කිරීම තුලින් ජාතික විදුලිබල...
ජනතා කේන්ද්‍රිය රජයක් ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජනතාව මුහුණ දෙන ගැටළු වලට සංවේදීව කටයුතු කරන්නට සූදානම්
සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම මේ රජය ක්‍රියාත්මක කරන්නේ රටේත් ජනතාවගේත් සුබසිද්ධිය සහ අභිවෘද්ධිය සදහායි. ගැටළු හදුනාගනිමින් ඒවා විසදීමට අවශ්‍ය පියවර ගනිමින්...
ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කරමින් හබරණ නව ග්‍රිඩ් උපපොල බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අතින් විවෘත කෙරේ.
ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් හා ස්ථාවර කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් තබමින් හබරණ ප්‍රදේශයේ අක්කර 16ක භූමියක ඉදිකළ ලංකා විදුලිබල...
පසුගිය රජයේ පුද්ගලිකකරණ වැඩපිළිවෙල පරාජය කරමින් විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කෙරෙන නව රජයේ වැඩපිළිවෙලට සහයෝගය ලබාදීම වැඩකරන ජනතාවගේ සහ සැබෑ වෘත්තීය සමිතිවල වගකීමයි.
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලේ ක්‍රියාත්මක නවතම තත්වයත්, විශේෂයෙන්ම සේවක පාර්ශවය ඉදිරිපත් කරන විවේචන ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර...
“ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරන්න ලාභදායී, විශ්වාසදායක හා ගුණාත්මක බලශක්ති විසඳුම් ලබාදීම රජයේ අරමුණයි“ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
“ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරන්න ලාභදායී, විශ්වාසදායක හා ගුණාත්මක බලශක්ති විසඳුම් ලබාදීම රජයේ අරමුණයි“ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි...
ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව වෙනුවෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ මැදිහත් වීමෙන් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට සවියක්…
මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වල කමක් වුයේ...
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ නියෝග
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 18 වන වගන්තියේ (3) වන උපවගන්තියේ (ඊ) උපඡේදය සමඟ කියවිය යුතු එකී...
කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍ය පහසුකම් පුළුල් කෙරේ.
ඛණිජ තෙල් සංස්ථාව හා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම එක්ව කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍යය නල පද්ධති හා...
ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාව රැකගැනීමට පියවර රැසක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේදී හෙළි කරයි.
ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවය රැක ගැනීම වෙනුවෙන් ගෙන ඇති කෙටි කාලීණ සහ දිගු කාලීන පියවර රැසක් ගෙන ඇති බව අද...
විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ.
විදුලිය බෙදා හැරීම කාර්යක්ෂම කිරීම, බිඳ වැටීම් අවම කිරීම හා පුනර්ජනනීය බලශක්තිය පද්ධතිය තුළට ලබා ගැනීම පහසු කිරීම ආදී බහුවිධ...
සූර්ය විදුලිබලය ඇතුළු පුනර්ජනනීය බලශක්තියෙන් නිෂ්පාදනය කෙරෙන සෑම විදුලි ඒකකයක්ම පරිසරය රකින්නත් විදේශ විනිමය ඉතුරු කරන්නත් දායක වෙනවා. සුළු හෝ මධ්‍ය ප්‍රමාණයේ සූර්යබල විදුලි ව්‍යාපෘති කෙරෙහි වුනත් අප මෙතරම් උනන්දු වන්නේ ඒ නිසයි.
රටේ බලශක්ති අරමුණු ඉටුකරගැනීමේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හැටියට ජලවිදුලිය, සූර්ය සහ සුළං ප්‍රභව තුනෙන්ම ආශිර්වාදය ලබපු වාසනාවන්ත රටක් අපට තියෙන්නේ....
විදුලිබල පනත සම්බන්ධයෙන් වෘත්තීය සමිති හා බලශක්ති අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක්.
පසුගිය 2025 මැයි 23 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සහ හෙට එනම්, 2025.08.06 වන දිනට පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කිරීමට...
