ඛනිජ තෙල් නිෂ්පාදන ආනයන අවසරය සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීම.
මෙරට කර්මාන්ත හා සේවා සඳහා අවශ්‍ය ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයන් ආනයනය කිරීම සඳහා අවසර ලබාගැනීමට එම ක්ෂේත්‍රයේ නිරත ආයතන විසින් ...
ජාතික බලශක්ති දිනය සැමරේ
ජාතික බලශක්ති දිනය අද (26) බණ්ඩාරවෙල විශාඛා බාලිකා මධ්‍ය මහ විද්‍යාලයේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ...
මෙගාවොට් සියයක ධාරිතාව සහිත සියඹලාණ්ඩුව “රිවිදනවි“ මහා පරිමාණ ජාතික ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සොයා බැලීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එක්වෙයි.
මෙගාවොට් 100ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරමින් අමෙරිකානු ඩොලර් 432ක දැවැන්ත ආයෝජනයකින් ඉදි කිරීමට නියමිත එයාකාර ප්‍රථම මහා පරිමාණ ජාතික...
මැද පෙරදිග අර්බුදය නිසා ඛනිජතෙල් හිගයක් ඇතිවේයැයි බොරු බියක් ඇතිකර ගන්න හෝ බොරු බිය පතුරවන්න එපා
ඉදිරි මාස දෙකහමාරක කාලයකට අවශ්‍ය තෙල් තොග තිබෙනවා. දෙසැම්බර් මාසය දක්වා ප්‍රසම්පාදන කටයුතු අවසන් කරලා ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා. සපුගස්කන්ද...
තෙල්වලින් විදුලිබලය නිපදවන්නේ අත්‍යවශ්‍යම නම් විතරයි. පුනර්ජනනීය බලශක්ති භාවිතය කිසිම අඩුවක් කරන්නේ නෑ! – අමාත්‍ය කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේදී
හිරු එළියෙන් එහෙම නැත්තං සූර්යය බලයෙන් සැපයෙන ශක්තිය අපට ලැබෙන්නෙ දහවල් කාලයේදී විතරයි. අපි ඛනිජ තෙල්වලින් විදුලිය ගන්නේ රාත්‍රී කාලයේ...
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න. බලශක්ති අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලයි.
මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මෙරට ඛණිජ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත්...
පුුනර්ජනනීය බලශක්තිය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීම අපේ අරමුණයි“. – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මන්නාරම සුළං විදුලි බලාගාර පරිශ්‍ර සංචාරයේදී
අපේ රට පුනර්ජනනීය බලශක්ති විභවය ඉහලින්ම ඇති රටක්. ලෝකෙම අවධානය පුනර්ජනනීය බලශක්තියට යොමුවෙලා තියෙන, ඒ වගේම ලෝකයම පුනර්ජනනීය බලශක්තියට හැරෙන කාලයක...
“පරිසරය සුරැකීමෙන් අපේ අනාගත පරපුරට හොඳ ජීවන තත්ත්වයක් උරුම කරදීම අපේ වගකීමයි“
පරිසරය සුරැකීම සදහා අපේ ආකල්ප වෙනස් කර ගැනීම ඉතා වැදගත්. මිනිස් ක්‍රියාකාරකම් පරිසරයට කරන බලපෑම සුළු පටු නොවෙයි. ඒ නිසා...
බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සමගින් ජපන් ආයෝජකයෝ බලශක්ති අමාත්‍යවරයා හමුවෙති
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක්...
පිරිසිදු බලශක්ති මූලාශ්‍ර සංවර්ධනයට සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ප්‍රංශයෙන් සහය
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රේමි ලැම්බර්ට් (Rémi Lambert ) මහතා...
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත
‘2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සඳහා වූ සංශෝධන’ යන මැයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංදේශය සලකා...
තිරසාර බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වීම ජාතික මෙන්ම ගෝලීය අවශ්‍යතාවයක්
අනාගත බලශක්ති අරමුණු ජය ගැනීමට සම්ප්‍රදායික පොසිල ඉන්ධන භාවිත ප්‍රභවයන්ගෙන් මිදී හරිත සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය කිරීම අත්‍යවශ්‍ය...
