විශේෂ ප්රවෘත්ති සාකච්ඡාව
විෂය – ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (Ceylon Petroleum Storage Terminal Limited) සියලුම බිල්පත් (invoice) ඩිජිටල්ගතකරණය හදුන්වාදීමේ සමාරම්භක උත්සවය සහ ඉදිරි ඛණිජ තෙල් සැපයුම හා මිළ සම්බන්ධ ප්රවෘත්ති සාකච්ඡාව.
වේලාව හා ස්ථානය –2026 ජුනි 01, හෙට පෙ.ව 10.30ට කොළොන්නාව ඛණිජ තෙල් සංස්ථා තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේදී.
සහභාගීත්වය – බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාව ආවරණය සදහා ඔබ ආයතනය නියෝජනය කරමින් මාධ්‍ය කණ්ඩායමක් සහභාගී කරවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
