• අගෝස්තු 30, 2025
  • Tharooshi Vihanga
  • 0

සූර්ය විදුලිබලය ඇතුළු පුනර්ජනනීය බලශක්තියෙන් නිෂ්පාදනය කෙරෙන සෑම විදුලි ඒකකයක්ම පරිසරය රකින්නත් විදේශ විනිමය ඉතුරු කරන්නත් දායක වෙනවා. සුළු හෝ මධ්‍ය ප්‍රමාණයේ සූර්යබල විදුලි ව්‍යාපෘති කෙරෙහි වුනත් අප මෙතරම් උනන්දු වන්නේ ඒ නිසයි.