2026 වර්ෂය සඳහා බලශක්ති අමාත්‍යාංශයට අයත් වාහන, අලුත්වැඩියා කටයුතු කිරීමට කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල-ගල්කිස්ස හා කඩුවෙල යන මහ නගර සභා සීමා සහ මහරගම හා බොරලැස්ලමුව යන නගර සභා...
බලශක්ති අමාත්‍යාංශය මගින් කෙටුම්පත් කර ඇති ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා 2025.12.19 දින සිට මහජන අදහස් සහ යෝජනා කැඳවන ලදී. මෙම ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා අදහස් විමසීමේ කාලසීමාව 2026.01.14...
ගැල්ක්සි රිනිවබල් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවයෙන් යුතු සත්ව පාලන (කුකුළු) ගොවිපලේ වහල මත සවිකළ සූර්ය පැනල හරහා විදුලි ජනනය කරන සූර්ය විදුලිබලාගාරයක් ඊයේ (19) දින...
රටේ බලශක්ති අරමුණු ජය ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම අයුරින් භාවිත කිරීම තම රජයේ ක්‍රියා පිළිවෙත බව අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ...
“පසුගිය රනිල්-රාජපක්ෂ රජය විදුලිබල ක්ෂේත්‍රය පුද්ගලිකකරණ වැඩපිළිවෙලක් හරහා විශේෂයෙන්ම සේවක වරප්‍රසාද, අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නෙ නැතුව ක්‍රියාත්මක කරපු වැඩ පිළිවෙල අපි පරාජය කළා විතරක් නෙවෙයි, ආපසු හැරෙව්වා. ඒ වගේම...
සූර්ය විදුලි නිෂ්පාදනය උපරිමව සිදුවන දහවල් කාලයේ එලෙස නිෂ්පාදනය වන විදුලිය ගබඩා කර තබාගෙන විදුලි ඉල්ලුම උපරිම වන හවස 6ත් රාත්‍රී 10 අතර කාලයේදී එම විදුලිය පද්ධතියට මුදා හැරීම...
විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති විභවතාව ඉතා ඉහළින් ඇති දිවයිනේ නැගෙනහිරි ප්‍රදේශවල බලශක්ති සම්ප්‍රේෂණ පද්ධතිය වර්ධනය කර ශක්තිමත් කිරීම තුලින් ජාතික විදුලිබල පද්ධතියේ විශ්වාසනීයත්වය හා ස්ථායිතාව වර්ධනය කිරීම පිණිස නව ග්‍රිඩ්...
සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම මේ රජය ක්‍රියාත්මක කරන්නේ රටේත් ජනතාවගේත් සුබසිද්ධිය සහ අභිවෘද්ධිය සදහායි. ගැටළු හදුනාගනිමින් ඒවා විසදීමට අවශ්‍ය පියවර ගනිමින් ජනතාවගේ ගැටළු වලට සංවේදීව කටයුතු කිරීම මේ රජයේ ක්‍රිමවේදයයි...
ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් හා ස්ථාවර කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් තබමින් හබරණ ප්‍රදේශයේ අක්කර 16ක භූමියක ඉදිකළ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නව ග්‍රිඩ් උපපොල විවෘත කිරීම අද (03) බලශක්ති...
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලේ ක්‍රියාත්මක නවතම තත්වයත්, විශේෂයෙන්ම සේවක පාර්ශවය ඉදිරිපත් කරන විවේචන ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයින් අතර...