“ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරන්න ලාභදායී, විශ්වාසදායක හා ගුණාත්මක බලශක්ති විසඳුම් ලබාදීම රජයේ අරමුණයි“ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි බලශක්ති කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ සමුළුව (EnMS Forum 2025) අමතමින්, ...
මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වල කමක් වුයේ රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ සිසිලන පද්ධතියට සහ බොයිලර්...
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (AIEA) සම්පත් දායකත්වයෙන් ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය සංවිධානය කරනු ලැබූ “වෛද්‍ය හා ආහාර නිෂ්පාදන වල අගය එකතු කිරීම හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ගැමා ප්‍රවිකරණ තාක්ෂණය...
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කෙරෙන විශේෂ වැඩසටහන, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) කොලඹදී ආරම්භ විය. පරමාණුක බලශක්ති...
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 30.2ක ධාරිතාවක් එක් කරන මහවැලි ගගේ සෑදෙන අවසන් ජල විදුලිබල ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින මොරගොල්ල ජල විදුලිබල ව්‍යපෘතියේ සහ කොත්මලේ...
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විය. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු...
බලශක්ති අමාත්‍යාංශය සතු සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන විකිණීම සඳහා මිල ගණන් කැඳවීම
න්‍යෂ්ටික අනතුරකදී විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පියවර ගෙන තිබේ. මෙය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සහයෝගීත්වය යටතේ...
ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ ආයෝජකයින් ඇතුළු දූත කණ්ඩායමක් ඊයේ (30) බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සඳහා ආයෝජන අවස්ථා පිළිබඳව සහ දෙරට...
මෙරට කර්මාන්ත හා සේවා සඳහා අවශ්‍ය ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයන් ආනයනය කිරීම සඳහා අවසර ලබාගැනීමට එම ක්ෂේත්‍රයේ නිරත ආයතන විසින් ඉදිරපත් කළ යුතු ලේඛණ ඉල්ලීම් ලිපිය නිවැදිව හා...
