අනාගත බලශක්ති අරමුණු ජය ගැනීමට සම්ප්‍රදායික පොසිල ඉන්ධන භාවිත ප්‍රභවයන්ගෙන් මිදී හරිත සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය කිරීම අත්‍යවශ්‍ය තත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්ති සමුළුව...
අද දින පෙරවරුවේ පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් නිසා රටපුරා විදුලිය ඇණහිටීමක් සිදු වුණා. ජතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොදින් සැළකිලිමත්...
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්අමේරි මහතා (Khaled Nasser AIAmeri) පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමු විය. එහිදී අදහස් දැක්වූ තානාපතිවරයා, තමන් පසුගියදා...
ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වාගෙන යාමේ රජයේ වැඩපිළිවෙල නිසාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා...
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණ කටයුතු සැළසුම් කිරීම මෙන්ම, විශේෂ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කරන...
ලංකා විදුලිබල මණ්ඩලයේ සබරගමුව බෙදාහැරීමේ නඩත්තු අංශයේ සේවය කරමින් සිටියදී පසුගිය 25 වන දින සෙවනගල ප්‍රදේශයේ නඩත්තු කටයුත්තකදී ඇති වූ හදිසි අනතුරකින් තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලේ දැඩි සත්කාර...
ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon LEE) මහත්මිය අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයාව අමාත්‍යංශ කාර්යාලයේදී හමුවූවාය. නව රජයේ බලශක්ති අමාත්‍යංශයට සුභාශිංසනය හා සහයෝගය පළ කරමින් කරුණු දැක්වූ තානාපතිනී මියෝන්...
නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගන්න කටයුතු කරනවා. ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල්...
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (01) පෙරවරුවේ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුන අතර එහිදී Clean Sri Lanka ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවටද එක්විය. එහිදී රැස්ව සිටි...
“Clean Sri Lanka” ජාතික වැඩසටහනේ සමාරම්භය සමග බලශක්ති අමාත්‍යංශයද එක් වුණා. කොළඹ 03 ගාලු පාරේ පිහිටි බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණු එම අවස්ථාවට පණිවිඩයක් එක් කළ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි...
