2024 අංක 14 දරන ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පහත සඳහන් ආයතන හතර සඳහා පත්කෙරුණු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම...
දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි “රුසියානු බලශක්ති සතිය 2025“ සඳහා සහභාගි විය. ඔක්තොම්බර් මස 15-17 දිනවල රුසියාවේ මොස්කව් නුවර පැවති රුසියානු බලශක්ති සතිය...
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට අදාලව වෘත්තීය සමිති නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර සාකච්ඡාවක් අද (13) සවස දින බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවයන් හොඳින්...
“පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒ ව්‍යපෘති නිසා ජනතාවට මතුවන ගැටළු මානුෂිකව සළකා බලා ඒවා විසදන්නත් ගත හැකි සියළු පියවර ගන්නවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ජාතික අවශ්‍යතාවයක් සහ ජාතික...
සූර්ය විදුලිබලය ඇතුළු පුනර්ජනනීය බලශක්තියෙන් නිෂ්පාදනය කෙරෙන සෑම විදුලි ඒකකයක්ම පරිසරය රකින්නත් විදේශ විනිමය ඉතුරු කරන්නත් දායක වෙනවා. සුළු හෝ මධ්‍ය ප්‍රමාණයේ සූර්යබල විදුලි ව්‍යාපෘති කෙරෙහි වුනත් අප මෙතරම්...
ඛණිජ තෙල් සංස්ථාව හා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම එක්ව කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍යය නල පද්ධති හා පහසුකම් පුළුල් කරයි. කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍ය...
ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවය රැක ගැනීම වෙනුවෙන් ගෙන ඇති කෙටි කාලීණ සහ දිගු කාලීන පියවර රැසක් ගෙන ඇති බව අද (21) පාර්ලිමේන්තුවේදී හෙළි කලේය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන...
විදුලිය බෙදා හැරීම කාර්යක්ෂම කිරීම, බිඳ වැටීම් අවම කිරීම හා පුනර්ජනනීය බලශක්තිය පද්ධතිය තුළට ලබා ගැනීම පහසු කිරීම ආදී බහුවිධ කාරණා ඉලක්ක කරමින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල...
රටේ බලශක්ති අරමුණු ඉටුකරගැනීමේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හැටියට ජලවිදුලිය, සූර්ය සහ සුළං ප්‍රභව තුනෙන්ම ආශිර්වාදය ලබපු වාසනාවන්ත රටක් අපට තියෙන්නේ. ඉතාම වගකීමෙන් පරිසරය සුරකිමින් ඒ වගේම සියලු පාර්ශවයන්ගේ එකගතාවයෙන්...
පසුගිය 2025 මැයි 23 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සහ හෙට එනම්, 2025.08.06 වන දිනට පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත විදුලිබල සංශෝධන පනත හා අදාළ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය...
