දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි “රුසියානු බලශක්ති සතිය 2025“ සඳහා සහභාගි විය. ඔක්තොම්බර් මස 15-17 දිනවල රුසියාවේ මොස්කව් නුවර පැවති රුසියානු බලශක්ති සතිය...
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට අදාලව වෘත්තීය සමිති නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර සාකච්ඡාවක් අද (13) සවස දින බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවයන් හොඳින්...
ලාංසු ආරාධනයයි (IFB) බලශක්ති අමාත්‍යාංශය සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් සහිත කාර්යාල පරිශ්‍රයක් බදු කුලී පදනම මත ලබා ගැනීම – 2026/2027 More Details: Click Here
“පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒ ව්‍යපෘති නිසා ජනතාවට මතුවන ගැටළු මානුෂිකව සළකා බලා ඒවා විසදන්නත් ගත හැකි සියළු පියවර ගන්නවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ජාතික අවශ්‍යතාවයක් සහ ජාතික...
යල් පැන ගිය නිළධාරිවාදයට ආවඩන ව්‍යුහයන් වෙනස් කරමින් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මකයි විදුලිබල ක්ෂේත්‍රය යාවත්කාලීන නොවීම හා දරාගත නොහැකි මට්ටමේ අකාර්යක්ෂමතාවය, කලක් තිස්සේ එක තැන පල්වෙන නිළධාරිවාදය හා...
විදුලිබල සේවකයෝ පනත අනුව පිහිටුවන නව සමාගම්වලට බැඳීමට කැමැත්ත පළකරමින් ලිපි ලබාදෙති. ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් 4කට සේවකයින් සම්බන්ධ කිරීම...
ගැල්ක්සි රිනිවබල් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවයෙන් යුතු සත්ව පාලන (කුකුළු) ගොවිපලේ වහල මත සවිකළ සූර්ය පැනල හරහා විදුලි ජනනය කරන සූර්ය විදුලිබලාගාරයක් ඊයේ (19) දින...
රටේ බලශක්ති අරමුණු ජය ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම අයුරින් භාවිත කිරීම තම රජයේ ක්‍රියා පිළිවෙත බව අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ...
“පසුගිය රනිල්-රාජපක්ෂ රජය විදුලිබල ක්ෂේත්‍රය පුද්ගලිකකරණ වැඩපිළිවෙලක් හරහා විශේෂයෙන්ම සේවක වරප්‍රසාද, අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නෙ නැතුව ක්‍රියාත්මක කරපු වැඩ පිළිවෙල අපි පරාජය කළා විතරක් නෙවෙයි, ආපසු හැරෙව්වා. ඒ වගේම...
සූර්ය විදුලි නිෂ්පාදනය උපරිමව සිදුවන දහවල් කාලයේ එලෙස නිෂ්පාදනය වන විදුලිය ගබඩා කර තබාගෙන විදුලි ඉල්ලුම උපරිම වන හවස 6ත් රාත්‍රී 10 අතර කාලයේදී එම විදුලිය පද්ධතියට මුදා හැරීම...