අපේ රට පුනර්ජනනීය බලශක්ති විභවය ඉහලින්ම ඇති රටක්. ලෝකෙම අවධානය පුනර්ජනනීය බලශක්තියට යොමුවෙලා තියෙන, ඒ වගේම ලෝකයම පුනර්ජනනීය බලශක්තියට හැරෙන කාලයක සොබා දහම අපේ රටට තෑගි දීලා තියෙන හිරු එළිය, සුළඟ...
පරිසරය සුරැකීම සදහා අපේ ආකල්ප වෙනස් කර ගැනීම ඉතා වැදගත්. මිනිස් ක්‍රියාකාරකම් පරිසරයට කරන බලපෑම සුළු පටු නොවෙයි. ඒ නිසා පරිසර හිතකාමී අයුරින් සිතීම සහ ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. පරිසර...
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා...
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රේමි ලැම්බර්ට් (Rémi Lambert ) මහතා සහ ගරු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර...
‘2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සඳහා වූ සංශෝධන’ යන මැයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංදේශය සලකා බලා, අමාත්‍ය මණ්ඩලය ලබාදුන් අනුමැතිය පරිදි, ‘ශ්‍රී ලංකා විදුලිබල...
අනාගත බලශක්ති අරමුණු ජය ගැනීමට සම්ප්‍රදායික පොසිල ඉන්ධන භාවිත ප්‍රභවයන්ගෙන් මිදී හරිත සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය කිරීම අත්‍යවශ්‍ය තත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්ති සමුළුව...
2024 අංක 36 දරණ විදුලිබල පනත සඳහා යෝජිත සංශෝධන ඇතුලත් සංකල්ප පත්‍රිකාව පිළිබඳව ප්‍රධාන පාර්ශවකරුවන්ගේ අදහස් බලශක්ති අමාත්‍යාංශය විසින් ලබාගෙන ඇත. 2024 පෙබරවාරි 14 දින දක්වා දීර්ඝ කරන ලද...
අද දින පෙරවරුවේ පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් නිසා රටපුරා විදුලිය ඇණහිටීමක් සිදු වුණා. ජතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොදින් සැළකිලිමත්...
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්අමේරි මහතා (Khaled Nasser AIAmeri) පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමු විය. එහිදී අදහස් දැක්වූ තානාපතිවරයා, තමන් පසුගියදා...
ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වාගෙන යාමේ රජයේ වැඩපිළිවෙල නිසාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා...
