ජාතික විදුලිබල ප්‍රතිපත්තිය පිළිබඳව මහජන අදහස් විමසීම
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය පිළිබඳව මහජන අදහස් විමසීම. 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 4 වන වගන්තියේ විධිවිධාන...
සාම්පූර්හි ඉදිකෙරෙන බැටරි ගබඩාකරණ පද්ධතියක් සහිත මෙගාවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සදහා ටෙන්ඩර් කැඳවේ.
සාම්පූර්හි ඉදිකෙරෙන බැටරි ගබඩාකරණ පද්ධතියක් සහිත මෙගාවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සදහා ටෙන්ඩර් කැඳවේ. ලංකා විදුලිබල මණ්ඩලයට හා ඉන්දියාවේ NTPC සමාගමට 50%...
වේගවත් ආර්ථික වර්ධනයක් ඇති සමීප මිත්‍ර රටක් වන වියට්නාමය සමග බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම අපේ බලාපොරොත්තුවයි.
වේගවත් ආර්ථික වර්ධනයක් ඇති සමීප මිත්‍ර රටක් වන වියට්නාමය සමග බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම අපේ බලාපොරොත්තුවයි. “වියට්නාමය අපට සමීප...
ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය
ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ විදුලිබල සැපයුම් කර්මාන්තයෙහි සංවර්ධනය හා මෙහෙයුම් සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීම පිණිස බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන ලේඛනයකි. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට මෙම අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර neac@energymin.gov.lk විද්‍යුත් තැපෑල, ලිපි මගින්, ෆැක්ස් මගින් හෝ දුරකථන අංක මගින් ඉදිරිපත් කල හැක. Click here to download the policy - English. Click here to download...
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට පිලිගැන්වේ.
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට පිලිගැන්වේ. 2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව සකස් කරන ලද ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත...
දිත්වා සුළි කුණාටුවෙන් බිඳ වැටුණු සියළුම යටිතල පහසුකම්, තිබුණට වඩා ඉහළින් හා ශක්තිමත්ව අපි යලි ගොඩනගනවා
“දිත්වා සුළි කුණාටුවෙන් බිඳ වැටුණු සියළුම යටිතල පහසුකම්, තිබුණට වඩා ඉහළින් හා ශක්තිමත්ව අපි යලි ගොඩනගනවා" බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි...
රන්ටැබේ – මහියංගනය 132kV විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සැළසුම් කළ දිනටත් කලින් යථාතත්වයට පත් කළාට පැසසුම්
රන්ටැබේ - මහියංගනය 132kV විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සැළසුම් කළ දිනටත් කලින් යථාතත්වයට පත් කළාට පැසසුම් රන්ටැබේ - මහියංගනය 132kV විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සැළසුම්...
බිඳවැටුන රන්ටැඹේ-මහියංගණ සම්ප්‍රේෂණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු බලශක්ති අමාත්‍යවරයාගේ නිරීක්ශණයට.
බිඳවැටුන රන්ටැඹේ-මහියංගණ සම්ප්‍රේෂණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු බලශක්ති අමාත්‍යවරයාගේ නිරීක්ශණයට. දිත්වා සුළි කුණාටු තත්වය නිසා මෙරට ජාතික විදුලි පද්ධතියට සිදුවූ බරපතලම හානිය...
කිලිනොච්චියටත් සුළඟින් මෙගාවොට් 204ක්….
කිලිනොච්චියටත් සුළඟින් මෙගාවොට් 204ක්.... මෙගාවොට් 204ක යුත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාන්චි-වේරවිල් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සුළං විදුලි බලාගාරය සදහා යෝජිත භූමි ප්‍රදේශයේ...
සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩපිලිවෙලක් ඇරඹේ.
සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩපිලිවෙලක් ඇරඹේ. ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්මක බවින් ඉහළ “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය...
බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා සිය ධූරයේ රාජකාරි අරඹයි.
බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා සිය ධූරයේ රාජකාරි අරඹයි. බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් අර්කම් ඉල්යාස් මහතා අද (24)...
විදුලිබල සංශෝධන පනත යටතේ පිහිටුවනු ලැබූ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත්වීම් ලිපි ලබාදේ.
2024 අංක 14 දරන ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පහත සඳහන් ආයතන හතර සඳහා...
