• ජනවාරි 15, 2026
  • Uyaam Maalik
  • 0

HayWind සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම

මන්නාරමේ 50 MW හේවින්ඩ් සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කරන ලදී.