• ජනවාරි 26, 2026
  • Uyaam Maalik
  • 0

ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාරාත්මක බලශක්ති වැඩසටහන පිළිබඳ වාර්තාව ලෝක බැංකුව

ලෝක බැංකුවෙහි මෙහෙය වීමෙන් “ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාරාත්මක බලශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සහාය මෙහෙයුමක් 2025 සැප්තැම්බර් 22 සහ 26 යන දිනවල කොළඹ දී පවත්වන ලදී. එහිදී ලෝක බැංකු දූත මණ්ඩලය හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශවකරුවන් (CEB, MoE, MoFPED, SLSEA, PUCSL සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය) එක්ව “ශ්‍රී ලංකාව සඳහා තිරසරාත්මක බලශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සහාය මෙහෙයුම” නැමැති වාර්තාව සකස් කොට ඇත.

Click here