අප රටේ විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළා. ඔබ සම්බන්ධ වුණු අළුතින් පිහිටුවන ලද ආයතන වල අධිෂ්ඨානශීලිව හා කැපවීමෙන් කටයුතු කරමින් “පොහොසත් රටක්...
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය පිළිබඳව මහජන අදහස් විමසීම. 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත මඟින් සංශෝධිත 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතේ 04 වන වගන්තියේ...
මෙගාවොට් 160ක/ මෙගාවොට් පැය 640ක බැටරි බලශක්ති ගබඩාකරණ පද්ධතිය ස්ථාපනය කිරීමට අදාළ ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය!  සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් ලබාගැනීම සම්බන්ධයෙන් තිබූ ප්‍රධානතම බාධාවක්...
ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම පිළිබද සාකච්ඡා ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බවත් ගොඩනැගෙන නව...
ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාරාත්මක බලශක්ති වැඩසටහන පිළිබඳ වාර්තාව – ලෝක බැංකුව ලෝක බැංකුවෙහි මෙහෙය වීමෙන් “ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාරාත්මක බලශක්ති වැඩසටහන...
HayWind සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම මන්නාරමේ 50 MW හේවින්ඩ් සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට අලුතෙන් බඳවා ගැණුනු සහකාර අධ්‍යක්ෂවරුන් (ඉංජිනේරු) 14 දෙනෙකු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ සුරතින් පත්වීම් ලිපි ලබති. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට අලුතෙන්...
“ගෙවුණු වසරේ විදුලිබල හා බලශක්ති අරමුණු ඉෂ්ට කරගැනීමට අවශ්‍ය හොඳ අඩිතාලමක් දමන්න හැකි වුණා. නව වසරේ වඩාත් කැපවීමෙන් හා අධිෂ්ඨානශීලීව එක්ව කටයුතු කරමු.“ – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි...