ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්‍ර්ක් (Andrew Patrick) මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අතර හමුවක් අද (01) පෙරවරුවේ බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වුණි. දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින්...
ඉහළ පෙලේ ජපාන ආයෝජකයින් පිරිසක් අද (31) බලශක්ති අමාත්‍යංශයේදී අමාත්‍යවරයා හමුවිය. එහිදී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහ විශේෂයෙන් විදුලි සම්ප්‍රේශණ පද්ධතිය නවීකරණය හා සංවර්ධනය කිරීමෙහිලා ඇති ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා...
ගරු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පසුගියදා (27) රන්දෙනිගල සහ රන්ටැඹේ ජල විදුලි බලාගාරවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය. වසර 15කට පමණ පසු අදාල විෂය භාර අමාත්‍යවරයෙකු එම බලාගාරවල චාරිකාවක නිරතවීම...
“සමකය ආසන්නයේ රටක් හැටියට අපට වසරේ හැම දවසකම වගේ හොදින් ඉර එළිය ලැබෙනවා. ඒ සොබා දහමේ ආශිර්වාදය නොමදව ලබාගෙන අපේ රටේ විදුලිබල අරමුණු ජයගන්න අපි රජයක් හැටියට ක්‍රියාකරනවා. පුනර්ජනනීය...
