ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාරාත්මක බලශක්ති වැඩසටහන පිළිබඳ වාර්තාව – ලෝක බැංකුව
ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාරාත්මක බලශක්ති වැඩසටහන පිළිබඳ වාර්තාව - ලෝක බැංකුව ලෝක බැංකුවෙහි මෙහෙය වීමෙන් “ශ්‍රී...
HayWind සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම
HayWind සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම මන්නාරමේ 50 MW හේවින්ඩ් සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්...
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සදහා මහජන අදහස් විමසීමේ කාලසීමාව දීර්ඝ කිරීම
බලශක්ති අමාත්‍යාංශය මගින් කෙටුම්පත් කර ඇති ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා 2025.12.19 දින සිට මහජන අදහස් සහ යෝජනා කැඳවන ලදී. මෙම...
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට අලුතෙන් බඳවා ගැණුනු සහකාර අධ්‍යක්ෂවරුන් (ඉංජිනේරු) 14 දෙනෙකු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ සුරතින් පත්වීම් ලිපි ලබති.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට අලුතෙන් බඳවා ගැණුනු සහකාර අධ්‍යක්ෂවරුන් (ඉංජිනේරු) 14 දෙනෙකු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ සුරතින්...
“ගෙවුණු වසරේ විදුලිබල හා බලශක්ති අරමුණු ඉෂ්ට කරගැනීමට අවශ්‍ය හොඳ අඩිතාලමක් දමන්න හැකි වුණා. නව වසරේ වඩාත් කැපවීමෙන් හා අධිෂ්ඨානශීලීව එක්ව කටයුතු කරමු.“
“ගෙවුණු වසරේ විදුලිබල හා බලශක්ති අරමුණු ඉෂ්ට කරගැනීමට අවශ්‍ය හොඳ අඩිතාලමක් දමන්න හැකි වුණා. නව වසරේ වඩාත් කැපවීමෙන් හා අධිෂ්ඨානශීලීව...
“Rebuilding Sri Lanka” අරමුදලට රුපියල් මිලියන 16ක පරිත්‍යාගයක්…
“Rebuilding Sri Lanka” අරමුදලට රුපියල් මිලියන 16ක පරිත්‍යාගයක්... ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ...
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය පිළිබඳව මහජන අදහස් විමසීම
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය පිළිබඳව මහජන අදහස් විමසීම. 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 4 වන වගන්තියේ විධිවිධාන...
සාම්පූර්හි ඉදිකෙරෙන බැටරි ගබඩාකරණ පද්ධතියක් සහිත මෙගාවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සදහා ටෙන්ඩර් කැඳවේ.
සාම්පූර්හි ඉදිකෙරෙන බැටරි ගබඩාකරණ පද්ධතියක් සහිත මෙගාවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සදහා ටෙන්ඩර් කැඳවේ. ලංකා විදුලිබල මණ්ඩලයට හා ඉන්දියාවේ NTPC සමාගමට 50%...
2025/2026/2027 වසරවල සැළසුම් කළ ප්‍රමාණය ඉක්මවා පුනර්ජනනීය (සූර්ය හා සුළං) විදුලිබලය උත්පාදනය කෙරේ. සූර්යබල ගබඩාකරණ බැටරි සදහා තිබූ සියයට 46ක බද්දත් අහෝසියි.
2025/2026/2027 වසරවල සැළසුම් කළ ප්‍රමාණය ඉක්මවා පුනර්ජනනීය (සූර්ය හා සුළං) විදුලිබලය උත්පාදනය කෙරේ. සූර්යබල ගබඩාකරණ බැටරි සදහා තිබූ සියයට 46ක...
වේගවත් ආර්ථික වර්ධනයක් ඇති සමීප මිත්‍ර රටක් වන වියට්නාමය සමග බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම අපේ බලාපොරොත්තුවයි.
වේගවත් ආර්ථික වර්ධනයක් ඇති සමීප මිත්‍ර රටක් වන වියට්නාමය සමග බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම අපේ බලාපොරොත්තුවයි. “වියට්නාමය අපට සමීප...
ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය
ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ විදුලිබල සැපයුම් කර්මාන්තයෙහි සංවර්ධනය හා මෙහෙයුම් සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීම පිණිස බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන ලේඛනයකි. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට මෙම අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර neac@energymin.gov.lk විද්‍යුත් තැපෑල, ලිපි මගින්, ෆැක්ස් මගින් හෝ දුරකථන අංක මගින් ඉදිරිපත් කල හැක. Click here to download the policy - English. Click here to download...
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට පිලිගැන්වේ.
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට පිලිගැන්වේ. 2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව සකස් කරන ලද ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත...
